කැඩෙට් ප්‍රැක්ටිස් 03


 

දෙවනි දිග හැරුමෙන් ......

"හා හා උබ වොශ් දාන්න කලින් වරෙන් ගමනක් යන්න"...


අද එතැන් සිට......

                                                                මේ නම් යන්නේ බණක් කියන්න. නැත්තන් මොකක් හරි වැඩකට මිසක් ආතල් එකකටනම් නෙවෙයි කියලාම හිතුණ නිසා බෑ කියන්න බැරිකමට මන් මේකත් එක්ක යන්න පිටත් උනා. ඒ ඇග පුදුම ලස්සන ඇගක්. ගානට ශේප් වෙච්ච සුපිරිම බොඩි එකක්. ෆිට් ටී එක නිසා අත පිම්බිලා. ඉස්සරහින් බල්ජ් එකත ලොකුවට පේනවා. බලන්න ඉන්න ආස ලස්සන රූපයක්. අයියා ඉස්සරහින් යනවා. මන් මනෝ අයියත් එක්ක රති කෙලියේ යෙදෙනවා. ඔහොම අපි ග්‍රවුන්ඩ් එකේ ඉදන් පහලට ආවා.✌

 ඒ අපේ ඉන්ඩෝ ස්ටේඩියම් එක තියන පැත්තට. ඒ කාලේ ඒකේ රෙපෙයාර් වගයක් කරනවා. ඒ නිසා වැඩිය කවුරුත් ඒ පැත්තට එන්නේ නෑ. දැන් දැන් මටත් නිකන් අමුතුයි. පොර මොකටද මේ එන්ටර් වෙන්න යන්නේ කියලා. ගිහිල්ල අපි දෙන්නා එන්ටර් උනා ඇතුලට අයියා කලේ තිබ්බ කැඩිච්ච පුටුවක් අරන් ඉද ගත්තා. මට කිවුවා අර දොර වහලා මෙහෙට වරෙන් කියලා. පුදන කොටම කාපි යකා කිවුවලු. හීන හැබෑ වෙන්නයි යන්නේ කොල්ලෝ. මන් සුටුස් ගාලා ගිහින් දොර වහලා හැරෙන්න හම්බුනේ නෑ අයියා මගේ ඉස්සරහ. හුස්ම මගෙ මූනේ වදින තරමට මගේ ලගටම ඇවිත්. මටත් හොරා මගෙ මල්ලියා කෙලින් වෙනවා මට දැනුනා. අයියා හයියෙන් හුස්ම ගන්නවා නට දැනෙනවා. මන් ඒ ඇස් දෙක දිහා බැලුවා විතරයි. අයියා ඇහුවේ "උබේ හොර ඔක්කොම මන් දන්නවා. උබ ආසද මගේ වෙන්න" කියලා.😋

 දෙයියනේ මන් මෙයා දිහා බලන් ඉන්න ඒවා මුට නෝට් වෙලාද මන්දා. ඒත් කමක් නෑ. දැන් මන් උගේ. ඌ මගේ. හීනයක් වගේ. අයියා හිමින් මාව අල්ලන් ලගට ගත්තා. අරන් හිමිහිට මගේ බෙල්ලේ ඉදන් කිස් කරන් ඇවිත් ලාවට මගේ කන් පෙත්ත හැපුවා. හපන ගමන් "මගේමයි නේද" කියලා ඇහුවා. මන් මොනා කියන්නද, හ්ම්ම් විතරයි මන්. මාව ගැහෙනවා. සතුට බය ආසාව හැමදේම එක්ක මන් කවදාවත් විදලා නැති ෆීල් එකක් විදිනවා. එහෙම්ම මගේ ඉස්සරහට ආපු අයියා මගේ අතින් අල්ලන් පුටුව තිබ්බ තැනට ගියා. මාව ඉන්දවපු අයියා ටිකක් එහාට ගිහින් අස්සක දාලා තිබ්බ මේස රෙද්දක් අරන් ආවා. කලින් ඉදලම ප්ලෑන් කරලා එහෙනම්. හොරගෙඩියා. 💥

රෙද්ද බිම එලපු අයියා මට එතනට එන්න කිවුවා. මාත් එතනට ගියා. ගියා නෙවෙයි යැවුනා. ගිය ගමන් මාව බදා ගත්ත අයියා තප්පරයක්වත් යන්න නොදී අපේ තොල් පටලව ගත්තා. මීට කලින් මන් ඒ වගේ අත්දැකීමක් ඇරගෙනම නෑ. එච්චර ආදරණීය සරාගී තොලක් දාන්න මන් සෙට් වුණාමයි. අයියා හිමීහිට මගේ උඩු තොල ඉබිනවා. ආයේ යටි තොල. මාරුවෙන් මාරුවට. දිව එහෙමෙහෙ යනවා අපි තාම හිටගෙන. එතන ටිකක් රස්නේ නිසා දාඩියත් දානවා. ඒත් දෙන්නාටම ඒක සුවදක් වෙන්න ඇති ඒ වෙලාවේ. ....💝💝💝

ඊළඟට මොකද වුනේ බලන්න 04 කොටස කියවන්න .......💝

https://mollkollo.blogspot.com/2026/08/cadetpractise4.html

#සිංහල #සිංහලවැලකතා #වැලකතා #කොලුකාරයෝ #කොල්ලෝ #කොලුකතා #සිංහලකොලුකතා #සිංහලවැල #Gay #Gaystories #Gaystoriessrilanka #SriLanka #LKA #Trending #TrendingStories #Viral #Viralstories #LankaLGBTQ #LGBTQ #sinhala #sinhalawelakatha #welakatha #MollKollo #Colombo #USA #Australia #lolloo #kolukarayo #lassanakollo #වැල #ලංකාකොල්ලෝ #officeromance #officegaystories 


Comments